SKIP TO MAIN CONTENT

අප්‍රේල් 21 කාලීන විශේෂාංගය: මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණයේදී බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් ඇති නොවන බවට මතයක්

Scott Morrison at a Liberal rally in Perth (AAP)
Scott Morrison at a Liberal rally in Perth Source: AAP

ඔස්ට්‍රේලියාවේ එළඹෙන ෆෙඩරල් මැතිවරණය සම්බන්ධ නවතම තොරතුරු ගැන දැන ගන්න අප්‍රේල් 21 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

By Krishani Dhanji, Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ එළඹෙන ෆෙඩරල් මැතිවරණය සම්බන්ධ නවතම තොරතුරු ගැන දැන ගන්න අප්‍රේල් 21 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • අගමැති විසින් තෝරා ගන්නා ලද අපේක්ෂිකාවක් වන කැතරින් ඩෙව්ස් මැතිවරණයට පෙර ඉවත් කරන ලෙසට නිව් සවුත් වේල්ස් ලිබරල්වාදීන් ඉල්ලා සිටියදී අගමැති තවදුරටත් ඇයට සහය පල කිරීම.
  • ආණ්ඩුව සහ විපක්ෂය ස්වාධීන අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කිරීමට අවධානය යොමු කිරීම.
  • මැතිවරණය බහුතර බලයක් නොමැති පාර්ලිමේන්තුවකින් අවසන් වන බවට මෑත දී සිදු කළ මැතිවරණ මත විමසුම්වලින් අනාවරණය වීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now