ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් නැවත පදිංචි කිරීම සම්බන්ධ නවසීලන්තයේ යෝජනාව භාර ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසානයේ එකඟ වී තිබීම පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 25 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



