Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැ 11 කාලීන විශේෂාංගය: වික්ටෝරියානු රෝහල් වල කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහලට

SBS Sinhala current Affair: Drop in number of COVID-19 patients in Victorian hospitals

Health care workers are seen in the COVID vaccination hub at the Heidelberg Repatriation Hospital in Melbourne. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Greg Dyett, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් සඳහා ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය කොවිඩ් එන්නත අනුමත කිරීම
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක දිනකදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංක්‍යාව ප්‍රථම වරට 500කට වඩා අඩු සංක්‍යාවක් දක්වා පහත වැටීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සිය 90% එන්නත්කරන ඉලක්කය කරා ලඟා වීම
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි වැසියන්ගෙන් 95.6%පිරිසක් සම්පුර්ණ එන්නත් ලබා තිබීම මත බලාපොරොත්තු වුවාට වඩා සති දෙකකට පෙර සිය කොවිඩ් සීමා ලිහිල් කිරීමට එම ටෙරිටරියට හැකියාව හිමිවීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now