ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 15 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය අද දිනය තුලදී සිය එන්නත්කරණ වැඩසටහේ සන්ධිස්ථානයක් වන වයස අවුරුදු 16ට වැඩි පිරිසෙන් 70% කට සම්පුර්ණ එන්නත් ලබාදීම
- කොවිඩ් අසාදනය වූ ඉදිරි පෙළ සේවකයින් සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ගත් තීරණය නැවත සලකා බැලීමට ප්‍රාන්තය සැලසුම් කිරීම
- නොදර්න් ටෙරිටරි සේවකයින් හට සිය කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා දින දක්වා කල් තිබීම
Share






