State and territory leaders say Australia will be "suppressing", not eliminating, the spread of COVID-19 Omicron variant Source: AAP Image/AP Photo/Mark Baker
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය හා සම්බන්ද නවතම තොරතුරු ගෙන එන අද - දෙසැම්බර් 2 වන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගය ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න Published 2 December 2021 12:39pm
Updated 2 December 2021 8:39pm
By Peggy Giakoumelos
Presented by Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය හා සම්බන්ද නවතම තොරතුරු ගෙන එන අද - දෙසැම්බර් 2 වන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගය ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න Highlights අප්‍රිකාවේ සිට සිඩ්නි වෙත ආපසු පැමිණි COVID-ආසාදිත පුද්ගලයාට කොවිඩ් වෛරසයේ Omicron ප්‍රභේදය ආසාදනය වී ඇති බව සොයාගැනීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් Omicron වෛරස ආස්දිත සංඛ්‍යාව 6 දක්වා ඉහල යාම මෙම නව Omicron ප්‍රභේදය මතුවීමෙන් පසු රට තුල ක්‍රියාත්මක කොවිඩ් හා සම්බන්ද නීතිවලට ක්ෂණික වෙනස්කම් සිදු නොවන බවට රාජ්‍ය සහ ටෙරටරි නායකයින් එකඟ වීම