Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැ 09 කාලීන විශේෂාංගය: ලබන සතියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් වල නොමිලේ rapid antigen පරීක්ෂණ

Free rapid antigen tests are becoming available for concession card-holders from today

Free rapid antigen tests are becoming available for concession card-holders from today Source: AAP Image/James Ross

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 08 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Greg Dyett, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 08 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • ලබන වසර වන තුරු ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12ට වඩා අඩු ළමුන් කොවිඩ් එන්නත සඳහා බොහෝ දුරට සුදුසුකම් නොලැබීම
  • වික්ටෝරියා ප්‍රාන්තය තුල පාසල් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ සිදු කිරීම
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කොවිඩ් එන්නත් අනුපාතය 95%ඉක්මවා ඇති බැවින් එම ටෙරටරි කොවිඩ් සීමා ඉක්මනින් ලිහිල් කිරීමට අමාත්‍යවරුන් බලාපොරොත්තු වීම
  • ඩාවින් හි lockdown තත්වය දීර්ඝ කිරීම සහ කැතරින් ප්‍රදේශයේ lockdown තත්වය ඉවත් කිරීම
  • ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් දේශසීමා විවුර්ත කිරීමත් සමග බටහිර ඔස්ට්‍රේලියාව සිය දේශ සීමා විවුර්ත නොකරන්නේ නම් නඩු මාර්ගයට යන බව Flight Centre සංචාරක සමාගම සඳහන් කිරීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now