SKIP TO MAIN CONTENT

SBS සිංහල විශ්ව සාහිත්‍යයෙන් - බන්දෝපද්‍යාය ගේ "පතෝර්" ග්‍රන්ථය චින්තා ලක්ෂ්මී ගේ ‘අපූ ත්‍රිත්වය’ සහ සත්‍යජිත් රායි ගේ ‘පාතර් පංචාලි’ වුනු හැටි.

film _Pathar Panchali.jpg
film _Pathar Panchali.jpg Source: film _Pathar Panchali.jpg

SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්යයෙන්" මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර මැයි මස සාකච්චාවට ලක් කෙරෙනුයේ, බෙන්ගාලි ජාතික ලේඛක සරත්චන්ද්‍ර බන්දෝපාද්‍යාය විසින් රචිත ලෝක පුජිත කෘතියක් වන "පතෝර්" ග්‍රන්ථය, සිංහල ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් අපූ ත්‍රිත්වය ලෙසින් ග්‍රන්ථ 3 ක් ලෙසට පරිවර්තනය වීම සහ ඉන්දීය සිනමාවේදී සත්‍යජිත් රායි එම කෘතියම "පාතර් පංචාලි " නමින් සිනමාවට නැඟීමේ අපුරු කතාන්තරය පිළිබඳවයි. සුපුරුදු ලෙසින් අප සමඟ සාකච්චාවට සම්බන්ද වනුයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ හැදෑරීමක් සිදුකල මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල මහත්මියයි..... සබැඳි වීඩියෝ පහතින් ....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්යයෙන්" මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර මැයි මස සාකච්චාවට ලක් කෙරෙනුයේ, බෙන්ගාලි ජාතික ලේඛක සරත්චන්ද්‍ර බන්දෝපාද්‍යාය විසින් රචිත ලෝක පුජිත කෘතියක් වන "පතෝර්" ග්‍රන්ථය, සිංහල ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් අපූ ත්‍රිත්වය ලෙසින් ග්‍රන්ථ 3 ක් ලෙසට පරිවර්තනය වීම සහ ඉන්දීය සිනමාවේදී සත්‍යජිත් රායි එම කෘතියම "පාතර් පංචාලි " නමින් සිනමාවට නැඟීමේ අපුරු කතාන්තරය පිළිබඳවයි. සුපුරුදු ලෙසින් අප සමඟ සාකච්චාවට සම්බන්ද වනුයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ හැදෑරීමක් සිදුකල මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල මහත්මියයි..... සබැඳි වීඩියෝ පහතින් ....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now