නොවැ 11දා SBS සිංහල පුවත් : ඔස්ට්‍රේලියානු යුධ විරුවන් වෙනුවෙන් ඔපෙරා නිවහන පොපි මලින් සැරසේ.

Bugler Lance Corporal Justin Williams plays “The Last Post” as poppies are projected on to the Sydney Opera House sails during a Remembrance Day 2021 Dawn Service at Campbells Cove, Sydney, Thursday, November 11, 2021.

Bugler Lance Corporal Justin Williams plays “The Last Post” as poppies are projected on to the Sydney Opera House sails during a Remembrance Day 2021 Dawn Servi Source: AAP Image/Mick Tsikas

2021 නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා SBS සිංහල පුවත් ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සළකුණ මත click කරන්න.


අද පුවත් ප්‍රකාශයේ Highlights

  • යුද්ධයෙන් දිවි පිදූ ඔස්ට්‍රේලියානු රණවිරුවන් සිහිපත් කරන Remembrance day හෙවත් පොපි මල් දිනය අද.
  • වයස අවුරුදු 6 ත් 12ත් අතර ලමුන් සඳහා කොවිඩ් 19 එන්නත්කරණයට සැළසුම්.
  • ඔස්ට්‍රේලියානුවන් හට නිරෝධායනයකින් තොරව දකුණු කොරියාව සහ ජපානය යන රටවලට ඇතුලුවීමට අවසර ලබාදීමේ සැළසුමක්.
  • එළැඹෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා හමුවේදී මෙරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සිය අදහස් දැක්වීමට සූදානමින්.
  • අධික වර්ෂාපතනයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට හානි, ජීවිත හානි ද ඉහල යයි.
  • COP 26 සමුළුවේදී කාබන් විමෝචනය නවතා දැමීමේ තම සැළසුම් පිළිබඳව චීනයෙන් සහ එක්සත් ජනපදයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්.
  • එංගලන්ත කණඩායම පරදා ප්‍රභල නවසීලන්ත ක්‍රිකට් කණඩායම T20 ලෝක කුසලාන අවසාන මහා තරඟයට.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service