SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ආදිවාසී දරුවන් සුද්දන් විසින් පැහැරගෙන ගිය අමිහිරි අතීත තොරතුරු සැඟවුණු දූපතකට ගිය චාරිකාවක්

Mornington Island_ Queensland_ Australia_ SBS Sinhala
SBS Sinhala Radio's monthly travel to regional Australia is to Mornington Island in Queensland, where the ugly memories hidden on the Stolen Generation

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇබෝරිජින්වරුන් හට සුදු ජාතිකයින් නිසා විඳින්නට සිදුවනු අමිහිරි අතීතයක ඉතිහාසගත තොරතුරු සැඟවුණු, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Mornington Island වෙතයි මෙවර SBS සිංහල සේවයේ 'මාසික ගුවන්විදුලි චාරිකාව'

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇබෝරිජින්වරුන් හට සුදු ජාතිකයින් නිසා විඳින්නට සිදුවනු අමිහිරි අතීතයක ඉතිහාසගත තොරතුරු සැඟවුණු, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Mornington Island වෙතයි මෙවර SBS සිංහල සේවයේ 'මාසික ගුවන්විදුලි චාරිකාව'

සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින් 

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …

පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now