SKIP TO MAIN CONTENT

නොවැ 01දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු අගමැති මොරිසන් තමාට බොරු කී බව ප්‍රංශ ජනපති පවසයි

French President Emmanuel Macron (L) welcomes Australian Prime Minister, Scott Morrison (R)
French President Emmanuel Macron (L) welcomes Australian Prime Minister, Scott Morrison (R) prior to a working dinner at the Elysee Presidential Palace on June Source: Chesnot/Getty Images

සවන්දෙන්න 2021 නොවැම්බර් 01 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න 2021 නොවැම්බර් 01 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සම්පුර්ණ එන්නත් ලද ඕස්ට්‍රේලියානුවන් හට ජාත්‍යාන්තර සංචාර සඳහා අද සිට ඉඩ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Pfizer බුස්ටර් එන්නත් ලබාදීම අද සිට
  • ඩොලර් මිලියන 90ක ප්‍රංශ සබ්මැරීන් ගනුදෙනුව ගැන අගමැති මොරිසන් බොරු කී බව ප්‍රංශ ජනාධිපති පවසයි.
  • මධ්‍යම ආසියානු ජිම්නාස්ටික් ශුරතාවලියේ ජ්‍යෙෂ්ඨ පිරිමි තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now