Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

AUKUS ගිවිසුම නිසා ඇමරිකාවට පක්ෂපාතී වන්නේ නැහැ - ආරක්ෂක ඇමති රිචඩ් මර්ල්ස් කියයි: SBS සිංහල පුවත් මාර්තු 21

Australian International Air Show 2023
Australian Deputy Prime Minister, Richard Marles (centre) speaks with RAAF Chief of Air Force Robert Chipman (left) on March 03, 2023 in Avalon, Australia. (Photo by Asanka Ratnayake/Getty Images) Credit: Asanka Ratnayake/Getty Images

සවන්දෙන්න, අද - 2023 මාර්තු 14 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - 2023 මාර්තු 14 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

AUKUS නිසා ඇමරිකාවට පක්ෂපාතී වන්නේ නැහැ: ආරක්ෂක ඇමති රිචඩ් මර්ල්ස් කියයි.

නව ගල් අඟුරු සහ ගෑස් ව්‍යාපෘති තහනම් කිරීමට එකඟ නොවන්නේ නම් ආන්ඩුවේ පරිසර ආරක්‍ෂක යාන්ත්‍රණ පනත් කෙටුම්පතට ඡන්දය දෙන්නේ නැහැ: ග්‍රීන්ස් පක්ෂයෙන් රජයට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබාදීම සඳහා අනුමැතිය ලබා දෙයි.

තමා අත්අඩංගුවට ගැනීමේ ඉඩක් ඇතැයි හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

ශ්‍රී ලංකා - නවසිලන්ත ටෙස්ට් තරඟාවලිය 2:0 ක් ලෙසට ජය ගැනීමට නවසීලන්තය සමත්වෙයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now