පසුගිය ජනවාරි 19 වනදා ජිවන ගමනට සමුදුන් සිංහල සිනමාවේ කිවිඳිය ලෙසට විරුදාවලිය ලත්, ආචාර්ය සුමිත්‍රා පිරිස් මහත්මිය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන ආ කෙටි සමරු සටහන සඳහා සිනමා මතකාවර්ජනයට ශ්‍රී ලංකාවේ සිට අප සමඟ සම්බන්ද වූයේ සිනමා විචාරක, ආචාර්ය නුවන් නයනජිත් මහතා.
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Radio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






