Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජාත්‍යන්තර සංචාරයට රජය දෙන COVID එන්නත් සහතිකය ගැන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් කියූ දෑ: 'විනිවිද' ජනතා මත විමසුම

International COVID-19 Vaccination Certificate

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීමත් සමග ජාත්‍යන්තර සංචාර ගැටලුවකින් තොරව සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය ලබාදෙන International COVID-19 vaccination certificate එක පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම ඔක්තෝබර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීමත් සමග ජාත්‍යන්තර සංචාර ගැටලුවකින් තොරව සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය ලබාදෙන International COVID-19 vaccination certificate එක පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම ඔක්තෝබර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්

SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිත නාමල් ප්‍රනාන්දු
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රැන්ඩි වික්‍රමසේකර
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිත්මි අබේගුණවර්ධන
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අසංක PG

 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now