SKIP TO MAIN CONTENT

“SBS සිංහල ලොව වටා” - නරේන්ද්‍ර මොදිගේ නම ගෑවුණු අතීත ඉන්දියාවේ හින්දු - මුස්ලිම් වර්ගවාදී සිදුවිමක අළුයට ගිනි පුපුරු නැවතත් කරලියට

Prime Minister _India_Narendra Modi.jpg
Prime Minister _India_Narendra Modi.jpg Source: Prime Minister _India_Narendra Modi.jpg

සිංහල සේවයේ සතිපතා ලෝක ප්‍රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර සාකච්චාවට ලක්වනුයේ ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්වූ සරනාගත පිරිස් 700 කගේ සිදුවීම, අනතුරට පත් Egypt Air යානයේ ලකුපෙට්ටිය සෙවීමේ මෙහෙයුම්, ඉන්දියාවේ හින්දු - මුස්ලිම් වර්ගවාදී සිදුවිමක නඩුතින්දුව, සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ ඩොනල්ඩ් trump උතුරු කොරියාව සම්බන්දයෙන් සිදුකොට ඇති ප්‍රකාශ ආදී තොරතුරු පිළිබඳවයි. AFP ප්‍රවෘති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

සිංහල සේවයේ සතිපතා ලෝක ප්‍රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර සාකච්චාවට ලක්වනුයේ ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්වූ සරනාගත පිරිස් 700 කගේ සිදුවීම, අනතුරට පත් Egypt Air යානයේ ලකුපෙට්ටිය සෙවීමේ මෙහෙයුම්, ඉන්දියාවේ හින්දු - මුස්ලිම් වර්ගවාදී සිදුවිමක නඩුතින්දුව, සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ ඩොනල්ඩ් trump උතුරු කොරියාව සම්බන්දයෙන් සිදුකොට ඇති ප්‍රකාශ ආදී තොරතුරු පිළිබඳවයි. AFP ප්‍රවෘති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now