Theresa May, left, and Andrea Leadsom (AAP) Source: AAPඅද "ලොව වටා" තුලින් සාකච්චාවට බඳුන් වන්නේ ඩේවිඩ් කැමරන් ට පසුව බ්‍රිතාන්‍යයෙන් නැවතත් කාන්තා අගමැතිවරියක් බිහිවීමේ ලකුණු පිළිබඳව, Chilcot වාර්තාව අනුව බ්‍රිතාන හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට මුහුණ දීමට සිදුව ඇති තත්වය, ඇෆ්ඝනිස්ථානයේ සිටින ඇමෙරිකානු සෙබළු සම්බන්ධව ජනාධිපති ඔබාමා ගේ ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම්, බංගලාදේශ-තුර්කි -සෞව්දී සහ ඉරාක IS මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳවයි... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......
අද "ලොව වටා" තුලින් සාකච්චාවට බඳුන් වන්නේ ඩේවිඩ් කැමරන් ට පසුව බ්‍රිතාන්‍යයෙන් නැවතත් කාන්තා අගමැතිවරියක් බිහිවීමේ ලකුණු පිළිබඳව, Chilcot වාර්තාව අනුව බ්‍රිතාන හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට මුහුණ දීමට සිදුව ඇති තත්වය, ඇෆ්ඝනිස්ථානයේ සිටින ඇමෙරිකානු සෙබළු සම්බන්ධව ජනාධිපති ඔබාමා ගේ ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම්, බංගලාදේශ-තුර්කි -සෞව්දී සහ ඉරාක IS මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳවයි... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......