SKIP TO MAIN CONTENT

“SBS සිංහල ලොව වටා” - අගෝස්තු මාසයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලටත් ත්‍රස්ත තර්ජනයක් : 10 දෙනෙකු අසුවෙයි.

The star.com
The star.com Source: The star.com

අද "ලොව වටා" තුලින් සාකච්චාවට බඳුන් වන්නේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ප්‍රහාරයක් එල්ල කිරීමේ තැතක් සම්බන්දව අත්අඩංගුවට ගත් පිරිස සම්බන්දව, තුර්කියේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව දැන් තත්වය , ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව හදිසි නිතිය පැනවීම, නව බ්‍රිතාන්‍ය අගමැතිනියගේ Brexit සම්බන්ද ප්‍රංශ සහ ජර්මන් නායකයින් හමුවීම සහ ජර්මනියේ දුම්ටියක සිදුවූ පොරෝ ප්‍රහාරය පිළිබඳවයි...... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

අද "ලොව වටා" තුලින් සාකච්චාවට බඳුන් වන්නේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ප්‍රහාරයක් එල්ල කිරීමේ තැතක් සම්බන්දව අත්අඩංගුවට ගත් පිරිස සම්බන්දව, තුර්කියේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව දැන් තත්වය , ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව හදිසි නිතිය පැනවීම, නව බ්‍රිතාන්‍ය අගමැතිනියගේ Brexit සම්බන්ද ප්‍රංශ සහ ජර්මන් නායකයින් හමුවීම සහ ජර්මනියේ දුම්ටියක සිදුවූ පොරෝ ප්‍රහාරය පිළිබඳවයි...... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now