“SBS සිංහල ආර්ථික විමර්ශන” - ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.75% දක්වා අවම අගයක් ගැනීම අපට සහ රටට බලපාන අයුරු
AAP Source: AAP
මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන reserve bank එකේ cash rate 1.75% ක් දක්වා අඩුවීම නැතහොත් ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.75% දක්වා අවම අගයක් ගැනීම සහ එය තවදුරටත් පවත්වාගෙන යාමට බලබාන සාධක කවරේද යන්න පිලිබඳ විමර්ශනයක් මෙම සාකච්චාවෙන් .... මෙල්බර්න් හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සහ මුල්‍ය කටයුතු පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය , ආචාර්ය රන්ජිත් ඉහලනායක මහතා සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි....
Share




