SKIP TO MAIN CONTENT

"SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව”- ඕස්ට්‍රේලියාවේ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විසිතුරු වන රජ දහනක අතරමං වෙමු...

Dorrigo- NSW
Dorrigo- NSW Source: SBS

SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්රාන්තයේ උතුරු ප්රදේශයේ Dorrigo නම්වන සුන්දර වනගත ප්රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්රාන්තයේ උතුරු ප්රදේශයේ Dorrigo නම්වන සුන්දර වනගත ප්රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now