ත්‍රස්ත ප්‍රහාර තර්ජනය හමුවේ වැට උඩ තිබෙන ශ්‍රී ලංකා පිළේ පාකිස්තානු සංචාරයට ආරක්ෂක භටයින් 8500ක් සහ වෙඩි නොවදින රථ ගණනාවක්.

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share