හතුරුසිංහව ඉවත් කරන්නට බැරි නිසා ශ්‍රී ලංකා A කණ්ඩායමේ හෝ 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු බවට පත් කිරීමේ සූදානමක්.

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share