සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමේ පරීක්ෂණ අස්සේ විග්නේශ්වරන් බොරදියේ මාළු බායි… අද SBS සිංහල සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්.
C.V. Vigneshwaran Source: C.V. Vigneshwaran
" ගෙවීගිය සතියේ ශ්රී ලංකාව තුල සිදුවූ සුවිශේෂී සිදුවීම් පිලිබඳ සවිස්තරාත්මක තතු විත්ති විමසුම" - ප්රවෘති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මධ්යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි....
Share




