Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

‘මේ ගමන ආවාට හිතේ චකිතයක් නැතුවාමත් නෙවෙයි’ - ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ අවමංගල්‍යයේ මාධ්‍ය ආවරණයේ නිරත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හරින්ද්‍ර ජයලාල්

SBS Sinhala Harindra Jayalal SIPA USA Valery Sharifulin TASS aap.png
(L) Senior Sri Lankan journalist Harindra Jayalal, one of the few international journalists to attend the funeral of slain Iranian Supreme Leader Ali Khamenei, speaks to SBS Sinhala from Tehran. (R) Mourners attend the funeral of former Iranian Supreme Leader Ali Khamenei in central Tehran on July 6, 2026. Khamenei was killed in a joint US-Israeli airstrike on February 28, 2026. Source: Facebook, AAP / Official Facebook page of Harindra Jayalal. SIPA USA/ Valery Sharifulin/ TASS/ AAP Image.

ඝාතනයට ලක් වූ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු මේ වන විට ඉරානයේ පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වන ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සීමිත පිරිස අතර සිටින ශ්‍රී ලාංකික ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හරින්ද්‍ර ජයලාල් මහතා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමග බෙදා ගනිමින් කල කතාබහ.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඝාතනයට ලක් වූ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු මේ වන විට ඉරානයේ පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වන ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සීමිත පිරිස අතර සිටින ශ්‍රී ලාංකික ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හරින්ද්‍ර ජයලාල් මහතා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමග බෙදා ගනිමින් කල කතාබහ.


මගේ ජීවිතයේ මා දුටු විශාලතම ජන සහභාගිත්වයක් සහිත අවමංගල්‍ය උත්සවය මෙයයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හරින්ද්‍ර ජයලාල්
Harindra Jayalal.jpg
Harindra Jayalal is a veteran Sri Lankan journalist and social media personality. Throughout his career, he has served as a news journalist and news director for several prominent Sri Lankan media organisations. Source: Supplied

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now