තමන් ජීවිත කාලයක් පුරාවට ඉදිකළ නිවාසය Downsize කිරීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? : මෙවර Settlement Guide වෙතින්.

And woman carrying a packing box into her new home Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට අත්වැලක් සපයන Settlement Guide විශේෂාංගයෙන් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ නිවාසය Downsize කිරීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවය.
Share




