A Covid-19 test being conducted. Source: Gettyවික්ටෝරියානු ප්‍රාන්තයේ අධි අවදානම් කර්මාන්තවල සේවකයින් දැන් අහඹු ලෙස කොරෝනා වයිරස් පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
වික්ටෝරියානු ප්‍රාන්තයේ අධි අවදානම් කර්මාන්තවල සේවකයින් දැන් අහඹු ලෙස කොරෝනා වයිරස් පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.