SKIP TO MAIN CONTENT

කැන්ගරු දේසේ සිංහල පොත්: ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකුගේ චරිතාපදානය "අනඳපති" මෙල්බර්න් නුවරින්

biography of a renowned former principal of Ananda College Mr. G.W.A Rajapaksha published in Melbourne
biography of a renowned former principal of Ananda College Mr. G.W.A Rajapaksha published in Melbourne. Source: SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුනු, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු වුනු කර්නල් G.W. රාජපක්ෂ මහතාගේ චරිතාපදානය - "අනඳපති" ග්‍රන්ථය පිළිබඳවයි මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික පිලිසඳරින් ඔබ වෙත ගෙන එන්නේ. සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායරුපයේ ඇති speaker සලකුණ ක්ලික් කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුනු, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු වුනු කර්නල් G.W. රාජපක්ෂ මහතාගේ චරිතාපදානය - "අනඳපති" ග්‍රන්ථය පිළිබඳවයි මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික පිලිසඳරින් ඔබ වෙත ගෙන එන්නේ. සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායරුපයේ ඇති speaker සලකුණ ක්ලික් කරන්න


වික්ටෝරියානු ආදී ආනන්දීය සංගමයේ මූලිකත්වයෙන් මෙල්බර්න් නුවරදී එළිදැක්වුණු "අනඳපති" චරිතාපදාන ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ, "අනඳපති" කර්තෘ, මෙල්බර්න් හි සිසිර දිසානායක මහතා.


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now