Sinuwara Prathiba Source: Sinuwara Prathibaසිඩ්නි නුවර ශ්‍රී ලංකික නර්තන කුසලතා වේදිකාවට ගෙන එමින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ නිව් සවුත්වේල්ස් ශාඛාව සංවිධානය කරන "සිනුවර ප්‍රතිභා" 2016 නර්තන ප්‍රසංගය 2016 අප්‍රේල් මස 9දා පැවැත්වීමට නියමිත අතර, ඒ පිලිබදව එම සංගමයේ වත්මන් සභාපති තිලක් සොන්නාදර මහතා සහ ප්‍රසංගයේ නිෂ්පාදන කළමනාකරු උපුල් පාදුක්කවිදාන මහතා සමග කල කතා බහක්.
සිඩ්නි නුවර ශ්‍රී ලංකික නර්තන කුසලතා වේදිකාවට ගෙන එමින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ නිව් සවුත්වේල්ස් ශාඛාව සංවිධානය කරන "සිනුවර ප්‍රතිභා" 2016 නර්තන ප්‍රසංගය 2016 අප්‍රේල් මස 9දා පැවැත්වීමට නියමිත අතර, ඒ පිලිබදව එම සංගමයේ වත්මන් සභාපති තිලක් සොන්නාදර මහතා සහ ප්‍රසංගයේ නිෂ්පාදන කළමනාකරු උපුල් පාදුක්කවිදාන මහතා සමග කල කතා බහක්.