මහේල ගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවට විශේෂඥයෝ කණ්ඩායමක් පත් කෙරෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව ක්‍රිකට් ක්‍රීඩාංගන 6 ක් ඉදි කරන්නට යයි

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share