Source: AAPඔස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික සංක්‍රමණිකයින් ප්‍රමාණය නොසිතු ලෙස ඉහළ යමින් පවතින බව පසුගිය අප්‍රේල් 02 වන දින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් හෙළිදරව් විය. මේ තත්ත්වය ඔස්ට්‍රේලියානු ජනගහනයට මෙන්ම තාවකාලික සංක්‍රමණිකයින් හටද බලපාන අයුරු ඉන් අනතුරුව දැඩි අවධානයට යොමුවන්නට පටන්ගෙන තිබේ.
Published
Updated
By Madhura Seneviratne, Sunil Awasthi
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික සංක්‍රමණිකයින් ප්‍රමාණය නොසිතු ලෙස ඉහළ යමින් පවතින බව පසුගිය අප්‍රේල් 02 වන දින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් හෙළිදරව් විය. මේ තත්ත්වය ඔස්ට්‍රේලියානු ජනගහනයට මෙන්ම තාවකාලික සංක්‍රමණිකයින් හටද බලපාන අයුරු ඉන් අනතුරුව දැඩි අවධානයට යොමුවන්නට පටන්ගෙන තිබේ.