Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වෙයි, ඩොලර් මිලියන 99ක් දක්වා දඩ මුදල් ඉහළට

Australia's Ban On Social Media For Under-16s Looms
In this photo illustration, social media networking apps are displayed on a phone with the eSafety Commissioner website displayed in the background on December 7, 2025 in Sydney, Australia. Credit: George Chan/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වෙයි, ඩොලර් මිලියන 99ක් දක්වා දඩ මුදල් ඉහළට
  • ඕස්ට්‍රේලියානුවෙකුට තායිලන්තයේ දී මිනීමැරුම් චෝදනා
  • මෝර මත්ස්‍ය ප්‍රහාර වැළකීමට නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ ඩ්‍රෝන යානා
  • උෂ්ණාධික කාලගුණය හමුවේ යුරෝපා රටවල් කිහිපයකින් රතු නිවේදන
  • කැනඩාව FIFA ලෝක කුසලාන තරඟාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලත් පළමු කණ්ඩායම බවට පත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now