Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය අතරේදී ඇතැම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පුද්ගලික රාත්‍රී සංචාරවල.

Sri Lanka Cricket

මෙවර SBS සිංහල සතියේ ක්රීඩා වැඩසටහනෙන් අවධානය යොමුවන්නේ නවසීලන්ත පිළේ ලංකා සංචාරය, අකිල ධනංජය ගේ පන්දු යැවීම සම්බන්ධව එල්ලවී ඇති පැමිණිල්ල, ICC ටෙස්ට් ශූරතා තරගාවලිය, නවසීලන්තය සමග පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ලංකා පිලේ සූදානම, ලංකා ජාතික ක්රිකට් පුහුණුකරුගේ අර්බුදය, අජන්ත මෙන්ඩිස් ක්රිකට් පිටියෙන් සමුගැනීම. සුපුරුදු පරිදි ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

මෙවර SBS සිංහල සතියේ ක්රීඩා වැඩසටහනෙන් අවධානය යොමුවන්නේ නවසීලන්ත පිළේ ලංකා සංචාරය, අකිල ධනංජය ගේ පන්දු යැවීම සම්බන්ධව එල්ලවී ඇති පැමිණිල්ල, ICC ටෙස්ට් ශූරතා තරගාවලිය, නවසීලන්තය සමග පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ලංකා පිලේ සූදානම, ලංකා ජාතික ක්රිකට් පුහුණුකරුගේ අර්බුදය, අජන්ත මෙන්ඩිස් ක්රිකට් පිටියෙන් සමුගැනීම. සුපුරුදු පරිදි ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now