SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
මාලිංගට ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලියේ වේග පන්දු පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමට ආරාධනාවක්: සතියේ ක්‍රීඩා විග්‍රහය

Lasith Malinga of Sri Lanka looks on during the ICC Cricket World Cup 2019 Warm Up match between Australia and Sri Lanka at Southampton, England. Source: Harry Trump-ICC/ICC via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න
Share