SKIP TO MAIN CONTENT

සිදත්, අරවින්ද, මහානාම, මහේල සහ සංගා ගේ යෝජනා ඇතුළත් නව ක්‍රිකට් ව්‍යවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට.

Sri Lanka Cricket new constitution presents to the Parliament.
Source: Getty Images

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක් දින තරගාවලිය, ලසිත් මාලිංග එක් දින තරග වලින් සමුගැනීම, නුවන් කුලසේකර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් ගේ ඉල්ලා අස්වීම් සහ නව ක්‍රිකට් ව්‍යවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බාර දීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක් දින තරගාවලිය, ලසිත් මාලිංග එක් දින තරග වලින් සමුගැනීම, නුවන් කුලසේකර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් ගේ ඉල්ලා අස්වීම් සහ නව ක්‍රිකට් ව්‍යවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බාර දීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now