Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: චරිත්, රඛිත රිමාන්ඩ් / අපරාධ වලට දුන් දේශපාලන රැකවරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා - ජනපති

SBS Sinhala Anura Kumara Dissanayake Charith Abeysinghe Rakhitha Rajapaksa Manoj Udatiyawala.jpg

(L) Charith Abeysinghe, Horana electorate organiser of the Samagi Jana Balawegaya, Rakitha Rajapakshe, son of former Justice Minister Wijeyadasa Rajapakshe, and Aruna Sri Chathuranga, a former director of the Civil Aviation Authority, were arrested and remanded until July 3 in connection with a high-profile bribery case linked to underworld figure Nadun Chinthaka Wickramaratne, alias ‘Harak Kata’. (R) President Anura Kumara Dissanayake, addressing Parliament, reiterated that his government is committed to eradicating political links and support networks connected to the illegal drug trade and organised crime. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Charith Abeysinghe and Anura Kumara Dissanayake.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ජුලි 03 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
  • සැකකාර පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගන්නේදැයි අධිකරණ ඇමතිගෙන් විපක්ෂ නායකවරයාට අභියෝගයක්
  • අභියෝගයට පිළිතුරු ලෙස අනිවාර්යයෙන් විනය පියවර ගන්නා බව විපක්ෂ නායකවරයාගෙන් සහතිකයක්
  • මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වර්ධනය සඳහා දේශපාලන අධිකාරිය ලබා දුන් රැකවරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා - ජනපති
  • හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම් විභාගය තවදුරටත් කල් තැබේ
  • අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන පුද්ගල මන්ත්‍රී යෝජනාවක් පා.ම. ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට
  • මහා භාණ්ඩාගාර හැකර් සොරකම පිළිබඳ අවසන් වාර්තාව මුදල් කාරක සභාවෙන් පාර්ලිමේන්තුවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now