SKIP TO MAIN CONTENT

7 වන ලෝක කැරම් ශුරතාවයේදී ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමට පළමු තැන

Cahmil
Cahmil Source: Cahmil

පසුගියදා එංගලන්තයේදී නිමාවට පත් 7 වන ලෝක කැරම් ශුරතාවයේදී ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම පළමු ස්ථානය හිමි කරගන්නට සමත් වූ අතර, තවත් ජයග්‍රහණ රැසක් තරගාවලිය තුලදී හිමි කරගන්නට සමත් විය. මෙම ජයග්‍රහණය පිලිබදව ශ්‍රී ලංකා කැරම් කණඩායමට නායකත්වය ලබාදුන් චමිල් කුරේ සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.


Published

Source: SBS



Skip to podcast episode content

පසුගියදා එංගලන්තයේදී නිමාවට පත් 7 වන ලෝක කැරම් ශුරතාවයේදී ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම පළමු ස්ථානය හිමි කරගන්නට සමත් වූ අතර, තවත් ජයග්‍රහණ රැසක් තරගාවලිය තුලදී හිමි කරගන්නට සමත් විය. මෙම ජයග්‍රහණය පිලිබදව ශ්‍රී ලංකා කැරම් කණඩායමට නායකත්වය ලබාදුන් චමිල් කුරේ සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now