Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: සුදුසු ගුණයෙහි පිහිටා සිටීමට බැරි අය අපි නෙරපනවා - විපක්ෂ නායක / රාජ්‍ය සේවකයින්ට හාල් කිලෝ 20 ක් - ඇමති වසන්ත

sbs sinhala homeland newsa.jpg
Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Sajith Premadasa and Wasantha Samarasinghe.

SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ අවසන් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ පුවත් සහ විශේෂාංග ඉදිරියේ දී නැවුම් ආකාරයකින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ අවසන් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ පුවත් සහ විශේෂාංග ඉදිරියේ දී නැවුම් ආකාරයකින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්.


අද වාර්තාවෙන්

  • සුදුසු ගුණයෙහි පිහිටා සිටීමට බැරි අය අපි නෙරපනවා - විපක්ෂ නායක
  • සලේගේ ජීවිතයට හානියක් වුණොත් ජනපති, රවී, ශානි වගකියන්න ඕන - සුරේෂ් සලේ ගේ බිරිඳ
  • රාජ්‍ය සේවකයින්ට හාල් කිලෝ 20 ක් - ඇමති වසන්ත
  • කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇති දූෂණ සොයන්න පත් කළ ජනාධිපති කොමිසමේ කාලය තවත් මාස 6 න් දීර්ඝ කෙරේ
  • මේ වසරේ ඇමෙරිකානු ඩොලයට සාපේක්ෂව රුපියල 8% කින් අවප්‍රමාණය වෙලා
  • රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ, අටමස්ථානයේ සහ තන්තිරිමලේ දී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now