මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
අද වාර්තාවෙන්
- අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යොමු කල පෙත්සම් විභාගය තවදුරටත් කල් යයි
- ගෝඨාගේ පුද්ගලික ලේකම් රක්ෂිත බන්ධනාගාරයට
- සතියක් ඇතුලත පොලිසිය සමාව නොඉල්ලුවොත් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු පවරනවා - උදය ගම්මන්පිල
- සලේට හිරිහැරයක් කරදරයක් සිදු කලා කියලා කිසිම සාක්ෂියක් නෑ - අමාත්‍ය ආනන්ද විජේපාල
- කතෝලික සභාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු විමර්ශන නිලධාරීන් පත් කරන්න කියලා ඉල්ලා නැහැ - සිරිල් ගාමිණී පියතුමා
- රටම එකට මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් මේ දක්වා ටොන් 10 ට වැඩි මත්ද්‍රව්‍ය පොලිස් අත්අඩංගුවට
- පළාත් සභා මැතිවරණය ක්‍රම 4 ට පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටුවට වාර්තාවක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






