Source: Kithmina Hewageරටවල් 68 ක සහභාගීත්වයෙන් මෙවර පැවති ලෝක පාසල් විවාද ශූරතාවලියේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික පාසල් විවාද කණ්ඩායමට හැකියාව ලැබුණි. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් විවාද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කිත්මිණ හේවගේ මහතා සමග මෙම ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
රටවල් 68 ක සහභාගීත්වයෙන් මෙවර පැවති ලෝක පාසල් විවාද ශූරතාවලියේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික පාසල් විවාද කණ්ඩායමට හැකියාව ලැබුණි. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් විවාද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කිත්මිණ හේවගේ මහතා සමග මෙම ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.