Sri Lankan medal winners at 2017 commonwealth weight lifting championship Source: Chathuranga and Hansaniපසුගියදා ඕස්ට්‍රේලියාවේ Gold Coast හිදී නිමාවට පත් වූ, 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී රිදී පදක්කමක් හිමි කරගන්නට චතුරංග ලක්මාල් සමත් වූ අතර සහ හංසනී ගෝමස් ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය. මෙම ජයග්‍රහණ පිලිබදව හංසනී ගෝමස්, චතුරංග ලක්මාල් සහ ප්‍රධාන පුහුණුකරු R B වික්‍රමසිංහ මහතා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
පසුගියදා ඕස්ට්‍රේලියාවේ Gold Coast හිදී නිමාවට පත් වූ, 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී රිදී පදක්කමක් හිමි කරගන්නට චතුරංග ලක්මාල් සමත් වූ අතර සහ හංසනී ගෝමස් ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය. මෙම ජයග්‍රහණ පිලිබදව හංසනී ගෝමස්, චතුරංග ලක්මාල් සහ ප්‍රධාන පුහුණුකරු R B වික්‍රමසිංහ මහතා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.