Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

AI වලින් වෛද්‍යවරුන්ට රෝගී සත්කාර තවත් වැඩිදියුණු කරන්න උරදෙන ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍යවරයා - චමීර රණතුංග

Subheading (4).png

Dr. Chamira Ranatunga - VIC Source: Supplied / / Official Facebook page - ClinicTech

ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ට සහාය වීම සහ රෝගී සත්කාර ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI යොදාගනිමින් නිර්මාණය කල ClinicTech ගැන සහ එය සොයාගැනීම ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ට සහාය වීම සහ රෝගී සත්කාර ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI යොදාගනිමින් නිර්මාණය කල ClinicTech ගැන සහ එය සොයාගැනීම ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


වික්ටෝරිය ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now