AAP Image / AP Photo/Eranga Jayawardena Source: AAP Image / AP Photo/Eranga Jayawardenaතහනම් උත්තේජක චෝදනා මත තහනමට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ අලුත්ම තත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසිලන්ත සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
තහනම් උත්තේජක චෝදනා මත තහනමට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ අලුත්ම තත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසිලන්ත සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.