මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන සසිරංග ද සිල්වා විසින් නිර්මාණය කළ විදුලියෙන් ධාවනය වන ත්‍රීවීල් රථය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ ඇගයීමකට ලක්විය. SBS සිංහල වැඩසටහන ඒ පිළිබඳ සසිරංග ද සිල්වා සමග සිදුකළ සාකච්ඡාව.
Share
LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


