Hiruni Perera from Perth Source: SBS SinhalaSBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘මීළඟ පරපුර’ වැඩසටහනින් මෙවර ගෙන එන්නේ බටහිර සහ සිංහල සංගීතයෙන් දස්කම් දක්වන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර වසන හිරුනි විදුජා පෙරේරා දියණියයි. වැඩසටහන නිෂ්පාදනය සහ මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘මීළඟ පරපුර’ වැඩසටහනින් මෙවර ගෙන එන්නේ බටහිර සහ සිංහල සංගීතයෙන් දස්කම් දක්වන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර වසන හිරුනි විදුජා පෙරේරා දියණියයි. වැඩසටහන නිෂ්පාදනය සහ මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
Source: SBS Sinhala