මෙම සැප්තැම්බර් මාසයේ " විනිවිද' මාසික සමාජ මත විමසුමට අදහස් දැක්වීම සඳහා අප සමඟ සම්බන්ද වුයේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සොලිසිටර්වරයකු සහ සංක්‍රමණ නීතිඥවරයකු වන ජයන්ත විජේතිලක , වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගිත්මි ඩයස්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් සම්පත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් B පියුමිණි සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් U. C චිරන්ත.
Share





