Source: Dulani Chamikaශ්‍රී ලංකාවෙන් බිහි කළ ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාව "රාවණා 01" නමින් මෙම අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන දුලානි චාමිකා සහ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න විසිනි. ශ්‍රී ලාංකේය චන්ද්‍රිකා සහ තාක්ෂණ වංශ කතාවේ අමරණීය සිදුවීමක් ලෙසින් ඉතිහාසගත වීමට නියමිත මෙම ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා සමග සිදුකළ සාකච්ඡාවකි මේ.
ශ්‍රී ලංකාවෙන් බිහි කළ ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාව "රාවණා 01" නමින් මෙම අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන දුලානි චාමිකා සහ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න විසිනි. ශ්‍රී ලාංකේය චන්ද්‍රිකා සහ තාක්ෂණ වංශ කතාවේ අමරණීය සිදුවීමක් ලෙසින් ඉතිහාසගත වීමට නියමිත මෙම ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා සමග සිදුකළ සාකච්ඡාවකි මේ.