Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සූදු ව්‍යාපාර වලට පවුලේ උදවිය හෝ සම්බන්ධ නම් ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට ඒම තහනම් කරන නව ගැසට් පතක්.

Sri Lanka’s Sports Act to be amended to block gambling links.

මෙවර SBS සිංහල සතියේ ක්රීඩා වැඩසටහනේ අවධානය යොමුවන්නේ නවසීලන්ත පිළේ ලංකා සංචාරය, අකිල ධනංජය ගේ පන්දු යැවීම සම්බන්ධව එල්ලවී ඇති පැමිණිල්ල, ICC ටෙස්ට් ක්රිකට් ශූරතා තරගාවලිය, නවසීලන්තය සමග පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ලංකා පිලේ නායකත්ව අර්බුදය, සූදු ව්යාපාර වලට පවුලේ උදවිය හෝ සම්බන්ධ නම් ක්රීඩා පරිපාලනයට ඒම තහනම් කරමින් අත්සන් කළ නව ගැසට් පත. සුපුරුදු පරිදි ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

මෙවර SBS සිංහල සතියේ ක්රීඩා වැඩසටහනේ අවධානය යොමුවන්නේ නවසීලන්ත පිළේ ලංකා සංචාරය, අකිල ධනංජය ගේ පන්දු යැවීම සම්බන්ධව එල්ලවී ඇති පැමිණිල්ල, ICC ටෙස්ට් ක්රිකට් ශූරතා තරගාවලිය, නවසීලන්තය සමග පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ලංකා පිලේ නායකත්ව අර්බුදය, සූදු ව්යාපාර වලට පවුලේ උදවිය හෝ සම්බන්ධ නම් ක්රීඩා පරිපාලනයට ඒම තහනම් කරමින් අත්සන් කළ නව ගැසට් පත. සුපුරුදු පරිදි ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now