Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අධි ආරක්ෂක කලාපයක තිබූ පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් :ජන 31 SBS සිංහල පුවත්

Pakistan Mosque Bombing
In this handout photo released by Pakistan's Police Department, security officials gather for funeral prayers of police officer, who were killed in the suicide bombing inside a mosque, in Peshawar, Pakistan, Monday, Jan. 30, 2023. Credit: AP/AAP Image

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 31 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න


Published

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 31 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ජීවන වියදමට සහ දේපල වෙලඳපොලට වැඩි පීඩනයක් එක් කරමින් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇති බවට ඉඟි පළ වේ.
  • දරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරමින් ඔස්ට්‍රේලියානු පවුල් නීති පද්ධතියේ නව ප්‍රතිසංස්කරණ සදහා කෙටුම්පත් ඉදිරිපත් කෙරේ.
  • ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනයේ හැසිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ලැබීම ප්‍රමාද වන ලකුණු
  • අධි ආරක්ෂක කලාපයක තිබූ පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now