Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

'නිරන්තර ආවේක්ෂණය (Surveillance) ඕස්ට්‍රේලියාවේ විශේෂත්වයක්', හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - දෙවන කොටස

kumudu1.jpg
Diane Keough/Getty Images. Insert Image: Kumudu Weerakoon (Supplied)

මගී නෞකාවක සිදු වූ හන්ටාවෛරස ආසාදනය තවදුරටත් මහජන සෞඛ්‍ය අවදානමක් ඇති නොකරන බවත් ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණයක් අපේක්ෂා නොකරන බවත් ජූලි 02වන දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කළා. SBS සිංහල සේවය විසින් හන්ටාවෛරසය පිළිබඳව මූලික හැඳින්වීමක් මින් පෙර ගෙන ආවා. මේ එහි දෙවන කොටසයි. මෙවර අවධානය මෙම වෛරසය සරම්ප සහ කෝවිඩ් වැනි රෝගකාරක වෛරසවලින් වෙනස් වන ආකාරයත් රෝග ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සවිමත් පර්යේෂණ ජාලයත් පිළිබඳවයි.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

මගී නෞකාවක සිදු වූ හන්ටාවෛරස ආසාදනය තවදුරටත් මහජන සෞඛ්‍ය අවදානමක් ඇති නොකරන බවත් ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණයක් අපේක්ෂා නොකරන බවත් ජූලි 02වන දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කළා. SBS සිංහල සේවය විසින් හන්ටාවෛරසය පිළිබඳව මූලික හැඳින්වීමක් මින් පෙර ගෙන ආවා. මේ එහි දෙවන කොටසයි. මෙවර අවධානය මෙම වෛරසය සරම්ප සහ කෝවිඩ් වැනි රෝගකාරක වෛරසවලින් වෙනස් වන ආකාරයත් රෝග ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සවිමත් පර්යේෂණ ජාලයත් පිළිබඳවයි.

සම්පත් දායකත්වය - කුමුදු වීරකෝන්, වසංගත විද්‍යා සහ ජනගහන සෞඛ්‍ය කේන්ද්‍රය, Australian National University.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now