කොරෝනා ගැන සත්‍ය තොරතුරු නොදුන්නාට වික්ටෝරියානු ට්‍රක් රථ රියදුරකු පොලිසියට යොමුකෙරෙද්දී කොරෝනා වැළඳුනු ක්වීන්ස්ලන්ත කාන්තාවකගේ වික්ටෝරියා ගමන ගැන සැකයක්

Source: Getty Images AsiaPac
සත්‍ය තොරතුරු නොදුන්නාට වික්ටෝරියානු ට්‍රක් රථ රියදුරකු පොලිසියට යොමුකෙරීම සහ කොරෝනා වැළඳුනු ක්වීන්ස්ලන්ත කාන්තාවකගේ වික්ටෝරියා ගුවන් ගමන ගැන බලධාරීන්ට සැකයක් මතුවීම අතුරු කාලීන තොරතුරු රැගත් කාලීන විශේෂාංගය.
Share