ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලියෙදී මොරටුව විශ්වවිද්‍යාලයේ 'TeamShark' කණ්ඩායමට සම්මාන තුනක්

Sasiranga

Sasiranga Source: Sasiranga

බ්‍රිතානයේ පැවති ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලියෙදී සම්මාන තුනක් හිමි කරගන්නට මොරටුව විශ්වවිද්‍යාලයේ, යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ සිසුන් පිරිසක් සමත් වූ අතර, ඒ පිලිබදව එම කණ්ඩායමේ උපදේශක වශයෙන් කටයුතු කල කථිකාචාර්ය සසිරංග ද සිල්වා (යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශය - මොරටුව විශ්වවිද්‍යාලය) සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now