'තේ කෝප්පයේ කඳුළු කතාව': මෙල්බෙර්න් හි සිට ලංකාවේ වතු කම්කරු දරුවන්ගේ පෝෂණය ගැන පර්යේෂණ කල උදේනි SBS සිංහල සේවයට කියූ දෑ

Udeni De Sila_Sri Lankan tea estate workers_kids_research_RMIT University

Udeni De Sila_Sri Lankan tea estate workers_kids_research_RMIT University Source: SBS Sinhala radio

ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව සිදුකල තම පර්යේෂණය පිළිබඳව මෙල්බෙර්න් හි RMIT විශ්ව විද්‍යාලයේ පර්යේෂිකා උදෙනි ද සිල්වා තම පර්යේෂණයෙන් හෙළිකොට ගත් තොරතු පිළිබඳව SBS සිංහල සේවය හමුවේ පැවසූ අදහස් මෙම විශේෂාංගයෙන්....


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /

     96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now